බ්ලොග්කරණය කලාවක්ද?

ලියුම්කරුට අනුව නම් කලාව යන්න අර්ථදක්වාලිය හැක්කේ කිසියම් රසවින්දනාත්මක මෙහෙවරක් ඔස්සේ රසවින්දනාත්මක කර්තව්‍යයක් ඔස්සේය. පුවත්පත් කලාවේදියෙකු, ගත්කතුවරයෙකුගේ කාර්යභාරය කුමක්ද ඒ හා සමගාමීව බ්ලොග්කරුවන්ට නියමිත සමාජීය වගකීමක් සහ රසවින්දනාත්මක කෘත්‍යයක් ආරෝපනය වේ. එය එසේ ආරෝපනය වන්නේ කෙසේද යන්න මෙම ලිපියේ සෙසු අන්තර්ගතය ඇසුරින් පහදාදීම ලියුම්කරුගේ අරමුණයි...

වැඩි දුරට..

සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Oct 20, 2011

එන්න ගොන්පාට් වෙන්න..

කළුතරට නුදුරුව කළුගල් මෝලකි. එය කොටුවේ වෙරල ගොඩ කිරීමට ගෙන එන කළුගල් නැවට පටවන ස්ථානයයි. රෑ ජාමේ පුරු එතැන් සිට කිලෝමීර පහක් පමණ ඈතින් සිටින අපට කළුගල් පටවන හඬ ඇසේ. ලඟ සිටින මිනිසුන්ට කුමක් සිතෙනවා ඇද්ද?බම්බලපිටියේ සිට මතුගම බලා දිවෙන බසයකි. ඇඟිල්ලක් ගසන්නට ඉඩ නැත. රියදුරු තැන තවත් මගීන් 20 පමණ ගැනීමට රත්මලානේ නතර කරයි. පිටිදුවේ සිරිධම්ම හිමියන් සකෘදාගාමී හෝ අනාගාමී වී ඇත. තව නොබෝ දිනකින් එතුමා...

Oct 10, 2011

වල්පොල වෙඩි තැබීම පිලිඹඳ ප්‍රවෘත්ති ඇසුවෙමි..

වාසනාවකට Rewind කිරීමේ හැකියාව තිබුනු නිසා චැනල කිහිපයක ප්‍රවෘත්ති බැලීමේ අවකාශය උදාවුනි.. මේ ඒ ප්‍රවෘත්ති නැරඹීමෙන් පසුව ලියුම්කරුට වැටහුන දේය.. සිරස TV  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ දුමින්ද සිල්වා මහතා පාරේ අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී දෙපිරිසක් වෙඩි තබාගෙන අතරමැද සිටි භාරත ලක්ෂ්මන් මහතාට සහ දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදී තිබුනි. රූපවාහිනී.  වල්පොල වෙඩි තැබීමක් සිදුවී ඇත. කෙසේ...

Oct 4, 2011

කූරගල ආගමික ගැටළුව..

මිනිසා සත්වයෙකි. එනම් ඔහුද බිහිවන්නේ අනෙක් සතුන් මෙන් තිරිසන් මනසක් උරුම කරගෙනය. විවිධ කාලයන් හිදී මිනිසාගේ සාමාජීය වීමත් එහි පවතින ගැටළු වලට එරෙහිව සාමාජීය විප්ලවයන් ලෙස දැනට පවතින් ආගම්වල මූලය සිදුවී ඇත. බුද්ධාගම සහ ඉස්ලාම් ආගම එසේ බිහිවූ ආගම් වලට උදාහරණයන්ය. මූලිකව ලියුම්කරුට අනුව අදාල දර්ශනය වටා එක්රොක් වන ශ්‍රාවකයන් නිසා ශාසනයක් ඇතිවේ. ශ්‍රවකයින්ට අනුව අදාල දර්ශනය වෙනස් වී. එය නීතිරීති සමුදායක්...

Pages 51234 »