බ්ලොග්කරණය කලාවක්ද?

ලියුම්කරුට අනුව නම් කලාව යන්න අර්ථදක්වාලිය හැක්කේ කිසියම් රසවින්දනාත්මක මෙහෙවරක් ඔස්සේ රසවින්දනාත්මක කර්තව්‍යයක් ඔස්සේය. පුවත්පත් කලාවේදියෙකු, ගත්කතුවරයෙකුගේ කාර්යභාරය කුමක්ද ඒ හා සමගාමීව බ්ලොග්කරුවන්ට නියමිත සමාජීය වගකීමක් සහ රසවින්දනාත්මක කෘත්‍යයක් ආරෝපනය වේ. එය එසේ ආරෝපනය වන්නේ කෙසේද යන්න මෙම ලිපියේ සෙසු අන්තර්ගතය ඇසුරින් පහදාදීම ලියුම්කරුගේ අරමුණයි...

වැඩි දුරට..

සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Apr 20, 2012

සුනාමි අනතුරු හැගවීමෙන් අත්දකින ලද දෙයින් උපන් ලියවීමකි

සහෘදය, අනපේක්ෂිත මොහොතක ස්වභාව ධර්මය නැවත වතාවක් අපට අපූරු පනිවුඩයක් රැගෙන ආ බවත් එහි බියකරු අත්දැකීමක් ගැබ්ව තිබුනු බවත් අප කාටත් අමතක කල නොහැක. ඉන්දුනීසියාව ආසන්නයේ සිදුවු භු චලනයක් හේතුවෙන් ලංකාවේ වාසය කරන අපවද දෙදරාගිය(වාසස්ථාන පිටින්ම සෙලවුනු) සිදුවීම තනි තනි ලෝකවල් නිර්මාණය කරගන්නට ආත්මාර්ථකාමී සිහින දකිමින් සිටින කාටත් ලෝකය තනි යායක්ය යන කියමන ඇත්තක් බව නැවතත්, නැවත නැවතත්  තහවුරු කරගන්නට...

Apr 2, 2012

අපිත් දැකපු අජිත්..

අජිත්, ඔබ සංගීතය ඉගෙන ගත්තෙක් නම් අජිත් කියන්නේ බෙලෙක් කටහඬක් තියෙන පද හසුරුවාගන්න බැරි ගායකයෙක්.. ඔබ සංගීතය ඉගෙන ගත්තෙක් නෙමෙයි නම් අජිත්ව කියවන්න අජිත්ට සවන්දෙන්න හරිම ලේසි වෙන්න ඉඩ තියෙනවා.. ඔබ සංගීතය දන්නවානම් කරුණාකර දන්න සංගීතය අමතක කරලා අජිත්ට සවන්දෙන්න. අජිත්ව වෙලාවකට මියුරු කටහඬවල්වලට අභියෝගයක්. චර්යාත්මක පද වැලකට අජිත් විරිත්තනවා. හැබැයි ඒක ඇතුලේ අජිත් අජිත්ගේ දේශපාලනයක් සහ අජිත්ගේ කලාවක්...

Pages 51234 »