සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Jul 24, 2012

ඔච්චරයි..

මේක ගැන වැඩිය ලියන්න දෙයක් නෑ.

ලියන්න තියෙන්නේ මෙච්චරයි.
බ්ලොග් අස්සේ හොඳම යාළුවෝවත් කාගෙවත් බිස්නස් පාට්නර්ලාවත් නෑ.. 
කාගෙවත් රෙකමදාරුත් තියෙන්න විදිහක් නෑ. 
ඒ වගේ කතා වලට අහුවෙලා
අමාරුවේ වැටිලා. 
අඬනකොට කඳුලු පිහිදානවා ඇරෙන්න. 
වයර් වල සීමාව ඇතුලේ කරන්න පුළුවන් දෙයක් නෑ
ඒක නිසා මතක තියාගන්න
සයිබර් මිතුරන්ට ණයට දීමෙන් මුදලත් මිතුරාත් 
දෙකම නැතිවීමට ඉඩ තිබේ.. 

3 ගල්මුල්:

දෙකම නැතිවීමට ඉඩ තිබේ

පේන විදිහට ණයට ගන්න පුළුවං හොඳම කෙනා තමයි සයිබර් මිතුරා. ඇයි යාළුවා නැති උනාට සල්ලි ඉතුරුයිනේ! ;)

මොනවද බං උඹලට වෙලා තියෙන්නෙ එහෙං අරූ උගෙ වඳුරු බ්ලොග් එකේ බ්ලොග් රොත්ත බුරුත්තටම බණිනවා... ඒ අස්සෙ තෝ ආර්ථික විද්‍යාව උගන්නනවා... කරන රස්සාවක් කරගෙන හිටපියකෝ කට්ටියගෙ ආතල් ‍කඩන්නෙ නැතිව :P

Post a Comment