බ්ලොග්කරණය කලාවක්ද?

ලියුම්කරුට අනුව නම් කලාව යන්න අර්ථදක්වාලිය හැක්කේ කිසියම් රසවින්දනාත්මක මෙහෙවරක් ඔස්සේ රසවින්දනාත්මක කර්තව්‍යයක් ඔස්සේය. පුවත්පත් කලාවේදියෙකු, ගත්කතුවරයෙකුගේ කාර්යභාරය කුමක්ද ඒ හා සමගාමීව බ්ලොග්කරුවන්ට නියමිත සමාජීය වගකීමක් සහ රසවින්දනාත්මක කෘත්‍යයක් ආරෝපනය වේ. එය එසේ ආරෝපනය වන්නේ කෙසේද යන්න මෙම ලිපියේ සෙසු අන්තර්ගතය ඇසුරින් පහදාදීම ලියුම්කරුගේ අරමුණයි...

වැඩි දුරට..

සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Oct 10, 2013

බම්බු සවාරි.

දේශපාලන නිදහස, රැකියා ලබාගැනීමේ නිදහස, අධ්‍යාපනය ලැබීමේ නිදහස, ඒවා නම් ඕනි තමා.. මතින් තොර සමාජයක් ගොඩ නැගීමේ නිදහසක්, ඕනිමද අපිට? චේ.. මුන් සවාරි ගිහින් උඹේ සුරුට්ටුවටත් කොටු දාන්න හදන්නේ.. පරිස්සමෙන්.....

Oct 7, 2013

සමනල සංධ්වනිය බැලුවෙමු.

වගීෂ යනු අරවින්ද යැයි මා නොකියමි. ඒත් වගීෂ යනු අරවින්ද නොවේ යැයිද මා නොකියමි. වගීෂ ලිපියක් නිසා සිය ආදරය වල දැමිය යුතු යැයිද කියා මා නොකියමි. ඒත් එසේ නොකල යුතුයි කියාද මා නොකියමි...  සමනල සංධ්වනිය බැලීමට චිත්‍රපටි ශාලාවට අඩිය තියන්නේ මහත් බලාපොරොත්තුවකිනි. ඒ කිසිවක් නිසා නොව හුදෙක් ජයන්ත චන්ද්‍රසිරි කියන නම හා බැඳුනු හොඳ තත්වයේ චිත්‍රපටි අප මීට කලින් නරඹා ඇති නිසාය. වාසනාවකට එය වෙනස් නොකර...

Sep 8, 2013

Culture Shock

මම නම් හීනෙකින්වත් හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා.  කස්සා කෝ බං අපේ ඉතුරු සල්ලි.  හිතේ අමාරුවට ගිහින් බොන්නත් ගානක් වියදම් වුනා.  ලයිව් ෂෝ නම් කසුන් කල්හාරයි චාපයි තමා. කිසිම වෙනසක් නෑ.  ඒත් අපිට කසුන්ගේ කටහඬ ඇහුනේ නෑ.  ඔන්න ඕකයි පින්වතුනි පුල්මුඩේ තත්වය.. ...

Mar 14, 2013

Anonymity සහ අපි..

Anonymity යනු කුමක්ද Anonymity හෙවත් අඥාතභාවය යනුවෙන් හැඳින්වෙන්නේ නියම අයිතිකරු නොමැතිව යම් අදහසක් හෝ නිර්මාණයක් හෝ යම් කිසි දෙයක් ඉදිරිපත් කිරීමටය. එහිදී සාමාන්‍ය භාවිතය ඇතුලත එම අදාල නිර්මිතයේ අයිතිකරු සොයාගැනීම අපහසු වේ. ඇනෝනිමස් වීමේ තව දිගුවක් ලෙස pseudonymity හෙවත් ආරූඪත්වය හඳුන්වා දිය හැක. එහිදී අයිතිකරුගේ සැබෑ ස්වරූපය සඟවා වෙනත් නමකින් පෙනී සිටීමක් සිදුවන අතර එහිදී නිර්මිතයට අයිතියක් හිමිවනවාක්...

Pages 51234 »