බ්ලොග්කරණය කලාවක්ද?

ලියුම්කරුට අනුව නම් කලාව යන්න අර්ථදක්වාලිය හැක්කේ කිසියම් රසවින්දනාත්මක මෙහෙවරක් ඔස්සේ රසවින්දනාත්මක කර්තව්‍යයක් ඔස්සේය. පුවත්පත් කලාවේදියෙකු, ගත්කතුවරයෙකුගේ කාර්යභාරය කුමක්ද ඒ හා සමගාමීව බ්ලොග්කරුවන්ට නියමිත සමාජීය වගකීමක් සහ රසවින්දනාත්මක කෘත්‍යයක් ආරෝපනය වේ. එය එසේ ආරෝපනය වන්නේ කෙසේද යන්න මෙම ලිපියේ සෙසු අන්තර්ගතය ඇසුරින් පහදාදීම ලියුම්කරුගේ අරමුණයි...

වැඩි දුරට..

සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Dec 23, 2014

ලංකාවේ ඡන්ද දායකයා කොයිබටද? 

ලංකාවේ ඡන්ද දායකයා හැදින්විය හැකි මූලික ක්‍රම හතරක් මම හදුනාගත්තෙමි. අංක 1 - රියැලිටි ෂෝ එකක එස් එම් එස් එකක් හා ඡන්දයක අතර වෙනස නොදන්නා මෝඩයෙකි. අංක 2 - විකල්ප කියලා දෙයක් හිමි නැති නෝන්ජලයෙකි. අංක 3 - කුමක් හෝ අධිකාරී බලයක් සොයමින් ලතැවෙන යටත් වැසියෙකි. අංක 4 - කලින් කලට ලේ රස සොයනා මදුරුවෙකි..  අංක - 1  ලංකාවේ ජනතාව ඡන්දය දෙන්නේ තරුවලටය. කොටින්ම කියනවානම් තාමත් මෙවර ජනාධිපතිවරණයට...

Pages 51234 »