බ්ලොග්කරණය කලාවක්ද?

ලියුම්කරුට අනුව නම් කලාව යන්න අර්ථදක්වාලිය හැක්කේ කිසියම් රසවින්දනාත්මක මෙහෙවරක් ඔස්සේ රසවින්දනාත්මක කර්තව්‍යයක් ඔස්සේය. පුවත්පත් කලාවේදියෙකු, ගත්කතුවරයෙකුගේ කාර්යභාරය කුමක්ද ඒ හා සමගාමීව බ්ලොග්කරුවන්ට නියමිත සමාජීය වගකීමක් සහ රසවින්දනාත්මක කෘත්‍යයක් ආරෝපනය වේ. එය එසේ ආරෝපනය වන්නේ කෙසේද යන්න මෙම ලිපියේ සෙසු අන්තර්ගතය ඇසුරින් පහදාදීම ලියුම්කරුගේ අරමුණයි...

වැඩි දුරට..

සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Jan 26, 2015

නිර්මාණ කියවීමේ සැන්දෑව

දුෂ්කරම අවකාශයක වුව නිර්මාණ තුලින් සමාජය පරිවර්ථනය කල යුතු බව වඩා යහපත් අාස්ථානයකට විශ්වාස කරමු අපි......  බොරැල්ල නාමෙල් මාලිනී පුන්චි තියටර් කලා ආවරණය මගින් පැවැත්වීමට ‍යෝජනා කර ඇති නිර්මාණ කියවීමේ සැන්දෑවක් 2015 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා සවස 4.00ට නාමෙල් මාලිනී පුන්චි තියටර් හිදී ආරම්භ වේ. මෙය මාසිකව පැවැත් වීමට නියමිතයි. ප්‍රවීන, නවක, ආධුනික නිර්මාණ කරුවන් ගෙන් යුතුව සංවාදශීලී වේදිකාවක්...

Pages 51234 »