දුෂ්කරම අවකාශයක වුව නිර්මාණ තුලින් සමාජය පරිවර්ථනය කල යුතු බව වඩා යහපත් අාස්ථානයකට විශ්වාස කරමු අපි......
බොරැල්ල නාමෙල් මාලිනී පුන්චි තියටර් කලා ආවරණය මගින් පැවැත්වීමට යෝජනා කර ඇති නිර්මාණ කියවීමේ සැන්දෑවක් 2015 ජනවාරි මස 29 වන බ්රහස්පතින්දා සවස 4.00ට නාමෙල් මාලිනී පුන්චි තියටර් හිදී ආරම්භ වේ. මෙය මාසිකව පැවැත් වීමට නියමිතයි. ප්රවීන, නවක, ආධුනික නිර්මාණ කරුවන් ගෙන් යුතුව සංවාදශීලී වේදිකාවක්...
සමාජීයජාල එකතුවට