බ්ලොග්කරණය කලාවක්ද?

ලියුම්කරුට අනුව නම් කලාව යන්න අර්ථදක්වාලිය හැක්කේ කිසියම් රසවින්දනාත්මක මෙහෙවරක් ඔස්සේ රසවින්දනාත්මක කර්තව්‍යයක් ඔස්සේය. පුවත්පත් කලාවේදියෙකු, ගත්කතුවරයෙකුගේ කාර්යභාරය කුමක්ද ඒ හා සමගාමීව බ්ලොග්කරුවන්ට නියමිත සමාජීය වගකීමක් සහ රසවින්දනාත්මක කෘත්‍යයක් ආරෝපනය වේ. එය එසේ ආරෝපනය වන්නේ කෙසේද යන්න මෙම ලිපියේ සෙසු අන්තර්ගතය ඇසුරින් පහදාදීම ලියුම්කරුගේ අරමුණයි...

වැඩි දුරට..

සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Apr 6, 2011

සයිබර් අවුරුදු උත්සවය, 2011

අවුරුදු උත්සවයක් කී විගසින් හිතට නැගෙන්නේ බනිස් කෑමක් අලියාට ඇහැතැබීමක් කණා මුටිටිය බිඳීමක් වැනි ප්‍රබුද්ධයින්ට සාපේක්ෂව ගොන්පාට් සමුදායකි. එනිසා මෙය සයිබර් අවුරුදු උත්සවය ලෙසින් ලියා ලිපිය ආරම්භ කරනුයේ අදාල අවුරුදු උත්සවය තුලද තිබුනේ ප්‍රබුද්ධයින් අනුකූලව ගොන්පාට් ලෙස අර්ථ දැක්වෙන එකී තරඟ නිසාවෙනි. එනම් මෙය අවුරුදු උත්සවයකි. අවශ්‍ය නම් ගැදරින් එකක් ලෙසද අර්ථ දක්වා ගත හැක. උත්සවයේ අරමුණ බ්ලොග් කරුවන්...

Pages 51234 »