
1999 ගෝනගල සිදුවුන 57 දෙනෙකුගේ ඝාතනය කොටි සංවිධානය විසින් සිදුකල ම්ලේඡ ක්‍රියාවලින් එකක් ලෙස ලියුම්කරුද හඳුනාගනී. නමුත් සැබවින්ම ගාමනීගෙන් සාකච්ඡා වන්නේ එයදැයි චිත්‍රපට ශාලාවේ එලියට බසින තෙක් ප්‍රශ්නාර්තයක් රැඳුන නිසා එය විශ්ලේෂනයෙන් පසු මෙසේ ලිපියක් ලෙස එම සිතුවිල්ල එලියට පැමිණේ.
ගාමනී චිත්‍රපටියේ අධ්‍යක්ෂක පාර්ලිමෙන්තු මන්ත්‍රී සරත් වීරසේකරයන්ය. එතුමා සිවිල් ආරක්ෂක බලකායේ හිටපු ප්‍රධානියා ලෙසද කටයුතු...
සමාජීයජාල එකතුවට