බ්ලොග්කරණය කලාවක්ද?

ලියුම්කරුට අනුව නම් කලාව යන්න අර්ථදක්වාලිය හැක්කේ කිසියම් රසවින්දනාත්මක මෙහෙවරක් ඔස්සේ රසවින්දනාත්මක කර්තව්‍යයක් ඔස්සේය. පුවත්පත් කලාවේදියෙකු, ගත්කතුවරයෙකුගේ කාර්යභාරය කුමක්ද ඒ හා සමගාමීව බ්ලොග්කරුවන්ට නියමිත සමාජීය වගකීමක් සහ රසවින්දනාත්මක කෘත්‍යයක් ආරෝපනය වේ. එය එසේ ආරෝපනය වන්නේ කෙසේද යන්න මෙම ලිපියේ සෙසු අන්තර්ගතය ඇසුරින් පහදාදීම ලියුම්කරුගේ අරමුණයි...

වැඩි දුරට..

සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Oct 20, 2011

එන්න ගොන්පාට් වෙන්න..

කළුතරට නුදුරුව කළුගල් මෝලකි. එය කොටුවේ වෙරල ගොඩ කිරීමට ගෙන එන කළුගල් නැවට පටවන ස්ථානයයි. රෑ ජාමේ පුරු එතැන් සිට කිලෝමීර පහක් පමණ ඈතින් සිටින අපට කළුගල් පටවන හඬ ඇසේ. ලඟ සිටින මිනිසුන්ට කුමක් සිතෙනවා ඇද්ද?බම්බලපිටියේ සිට මතුගම බලා දිවෙන බසයකි. ඇඟිල්ලක් ගසන්නට ඉඩ නැත. රියදුරු තැන තවත් මගීන් 20 පමණ ගැනීමට රත්මලානේ නතර කරයි. පිටිදුවේ සිරිධම්ම හිමියන් සකෘදාගාමී හෝ අනාගාමී වී ඇත. තව නොබෝ දිනකින් එතුමා...

Oct 10, 2011

වල්පොල වෙඩි තැබීම පිලිඹඳ ප්‍රවෘත්ති ඇසුවෙමි..

වාසනාවකට Rewind කිරීමේ හැකියාව තිබුනු නිසා චැනල කිහිපයක ප්‍රවෘත්ති බැලීමේ අවකාශය උදාවුනි.. මේ ඒ ප්‍රවෘත්ති නැරඹීමෙන් පසුව ලියුම්කරුට වැටහුන දේය.. සිරස TV  භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ දුමින්ද සිල්වා මහතා පාරේ අල්ලාප සල්ලාපයේ යෙදී සිටියදී දෙපිරිසක් වෙඩි තබාගෙන අතරමැද සිටි භාරත ලක්ෂ්මන් මහතාට සහ දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදී තිබුනි. රූපවාහිනී.  වල්පොල වෙඩි තැබීමක් සිදුවී ඇත. කෙසේ...

Oct 4, 2011

කූරගල ආගමික ගැටළුව..

මිනිසා සත්වයෙකි. එනම් ඔහුද බිහිවන්නේ අනෙක් සතුන් මෙන් තිරිසන් මනසක් උරුම කරගෙනය. විවිධ කාලයන් හිදී මිනිසාගේ සාමාජීය වීමත් එහි පවතින ගැටළු වලට එරෙහිව සාමාජීය විප්ලවයන් ලෙස දැනට පවතින් ආගම්වල මූලය සිදුවී ඇත. බුද්ධාගම සහ ඉස්ලාම් ආගම එසේ බිහිවූ ආගම් වලට උදාහරණයන්ය. මූලිකව ලියුම්කරුට අනුව අදාල දර්ශනය වටා එක්රොක් වන ශ්‍රාවකයන් නිසා ශාසනයක් ඇතිවේ. ශ්‍රවකයින්ට අනුව අදාල දර්ශනය වෙනස් වී. එය නීතිරීති සමුදායක්...

Aug 29, 2011

ගාමනී බැලීම සහ කියවීම...

1999 ගෝනගල සිදුවුන 57 දෙනෙකුගේ ඝාතනය කොටි සංවිධානය විසින් සිදුකල ම්ලේඡ ක්‍රියාවලින් එකක් ලෙස ලියුම්කරුද හඳුනාගනී. නමුත් සැබවින්ම ගාමනීගෙන් සාකච්ඡා වන්නේ එයදැයි චිත්‍රපට ශාලාවේ එලියට බසින තෙක් ප්‍රශ්නාර්තයක් රැඳුන නිසා එය විශ්ලේෂනයෙන් පසු මෙසේ ලිපියක් ලෙස එම සිතුවිල්ල එලියට පැමිණේ. ගාමනී චිත්‍රපටියේ අධ්‍යක්ෂක පාර්ලිමෙන්තු මන්ත්‍රී සරත් වීරසේකරයන්ය. එතුමා සිවිල් ආරක්ෂක බලකායේ හිටපු ප්‍රධානියා ලෙසද කටයුතු...

May 18, 2011

ආදර මෙගා

පෙම්වතා පොහොසත් වන අතර පෙම්වතී දුප්පත්ය. අනෙකේ පෙම්වතා දුප්පත් මුත් පෙම්වතී පොහොසත්ය. එකල්හී පෙම්වතී පෙම්වතාගේ පියා යටතේ රැකියාව කරයි. නැතහොත් පෙම්වතා පෙම්වතීගේ පියා යටතේ රැකියාව කරයි. එමනිසා දෙමාපියන් කසාදයට අවුල්ය. එමනිසා දෙමාපියන් . . . . පවසා ඵලක් නැත. එකම යෝගට් කෝප්ප අච්චුවට වැලි පුරවා වැල්ලේ මාලිගා සාදා ඇථ. ක්ෂණයකින් ඒ මුහුදු රැල්ලෙන් සේදී යයි. පෙම්වතා හෝ පෙම්වතී ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ පවුලෙන්...

Apr 6, 2011

සයිබර් අවුරුදු උත්සවය, 2011

අවුරුදු උත්සවයක් කී විගසින් හිතට නැගෙන්නේ බනිස් කෑමක් අලියාට ඇහැතැබීමක් කණා මුටිටිය බිඳීමක් වැනි ප්‍රබුද්ධයින්ට සාපේක්ෂව ගොන්පාට් සමුදායකි. එනිසා මෙය සයිබර් අවුරුදු උත්සවය ලෙසින් ලියා ලිපිය ආරම්භ කරනුයේ අදාල අවුරුදු උත්සවය තුලද තිබුනේ ප්‍රබුද්ධයින් අනුකූලව ගොන්පාට් ලෙස අර්ථ දැක්වෙන එකී තරඟ නිසාවෙනි. එනම් මෙය අවුරුදු උත්සවයකි. අවශ්‍ය නම් ගැදරින් එකක් ලෙසද අර්ථ දක්වා ගත හැක. උත්සවයේ අරමුණ බ්ලොග් කරුවන්...

Pages 51234 »