බ්ලොග්කරණය කලාවක්ද?

ලියුම්කරුට අනුව නම් කලාව යන්න අර්ථදක්වාලිය හැක්කේ කිසියම් රසවින්දනාත්මක මෙහෙවරක් ඔස්සේ රසවින්දනාත්මක කර්තව්‍යයක් ඔස්සේය. පුවත්පත් කලාවේදියෙකු, ගත්කතුවරයෙකුගේ කාර්යභාරය කුමක්ද ඒ හා සමගාමීව බ්ලොග්කරුවන්ට නියමිත සමාජීය වගකීමක් සහ රසවින්දනාත්මක කෘත්‍යයක් ආරෝපනය වේ. එය එසේ ආරෝපනය වන්නේ කෙසේද යන්න මෙම ලිපියේ සෙසු අන්තර්ගතය ඇසුරින් පහදාදීම ලියුම්කරුගේ අරමුණයි...

වැඩි දුරට..

සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Nov 5, 2012

කර්ම කරුමයක් නොවේ..

සිනමාහල මහරගම නැෂනල්ය. චිත්‍රපටයක් බැලීමට තරම් සුදුසු තත්වයේ සිනමාහලක් නොවූවත් යාම් ඊම් පහසුකම නිසා කර්ම බැලීමට නැෂනල් තෝරාගත්තේ ලියුම්කරු සහ තවත් මිතුරෙකි. කර්ම යනු අපි බොහෝ චිත්‍රපටවල දැක ඇති තේමාවකට අනුකූලව නිර්මානය වූවකි. කෙටියෙන්ම කිවහොත් කර්ම අපි කලින් බලා ඇති චිත්‍රපටි දෙක තුනක එකතුවකි. නමුත් ප්‍රසන්න ජයකොඩි කර්ම තුලින් ගෙන එන සාධකය හෙවත් මෙව්වා එක එතරම් හොඳ තත්වයෙන් එලියට දැමිය හැක්කේ ප්‍රසන්න...

Jul 24, 2012

ඔච්චරයි..

මේක ගැන වැඩිය ලියන්න දෙයක් නෑ. ලියන්න තියෙන්නේ මෙච්චරයි. බ්ලොග් අස්සේ හොඳම යාළුවෝවත් කාගෙවත් බිස්නස් පාට්නර්ලාවත් නෑ..  කාගෙවත් රෙකමදාරුත් තියෙන්න විදිහක් නෑ.  ඒ වගේ කතා වලට අහුවෙලා.  අමාරුවේ වැටිලා.  අඬනකොට කඳුලු පිහිදානවා ඇරෙන්න.  වයර් වල සීමාව ඇතුලේ කරන්න පුළුවන් දෙයක් නෑ.  ඒක නිසා මතක තියාගන්න.  සයිබර් මිතුරන්ට ණයට දීමෙන් මුදලත් මිතුරාත්  දෙකම...

Apr 20, 2012

සුනාමි අනතුරු හැගවීමෙන් අත්දකින ලද දෙයින් උපන් ලියවීමකි

සහෘදය, අනපේක්ෂිත මොහොතක ස්වභාව ධර්මය නැවත වතාවක් අපට අපූරු පනිවුඩයක් රැගෙන ආ බවත් එහි බියකරු අත්දැකීමක් ගැබ්ව තිබුනු බවත් අප කාටත් අමතක කල නොහැක. ඉන්දුනීසියාව ආසන්නයේ සිදුවු භු චලනයක් හේතුවෙන් ලංකාවේ වාසය කරන අපවද දෙදරාගිය(වාසස්ථාන පිටින්ම සෙලවුනු) සිදුවීම තනි තනි ලෝකවල් නිර්මාණය කරගන්නට ආත්මාර්ථකාමී සිහින දකිමින් සිටින කාටත් ලෝකය තනි යායක්ය යන කියමන ඇත්තක් බව නැවතත්, නැවත නැවතත්  තහවුරු කරගන්නට...

Apr 2, 2012

අපිත් දැකපු අජිත්..

අජිත්, ඔබ සංගීතය ඉගෙන ගත්තෙක් නම් අජිත් කියන්නේ බෙලෙක් කටහඬක් තියෙන පද හසුරුවාගන්න බැරි ගායකයෙක්.. ඔබ සංගීතය ඉගෙන ගත්තෙක් නෙමෙයි නම් අජිත්ව කියවන්න අජිත්ට සවන්දෙන්න හරිම ලේසි වෙන්න ඉඩ තියෙනවා.. ඔබ සංගීතය දන්නවානම් කරුණාකර දන්න සංගීතය අමතක කරලා අජිත්ට සවන්දෙන්න. අජිත්ව වෙලාවකට මියුරු කටහඬවල්වලට අභියෝගයක්. චර්යාත්මක පද වැලකට අජිත් විරිත්තනවා. හැබැයි ඒක ඇතුලේ අජිත් අජිත්ගේ දේශපාලනයක් සහ අජිත්ගේ කලාවක්...

Feb 8, 2012

සදා සොත්ථි භවන්තු තේ...

ගෞතම හෙවත් බෞද්ධයින්ගේ ශාස්තෘවරයානන් මංගල සූත්‍රය දෙසූ සේක. ආර්ය අෂ්ඨාංගික මාර්ගය දෙසූ දේක. කතිකාවට මූලය වන්නේ මෙම දේශනාවක් දෙකය. ගෞතම ඉන්දියාව තුල පහල වන්නේ එකල තිබූ ආර්ය යනු ගණගෝත්‍රයේ තිබූ ඒකාධිපති බලතල වලට විරුද්ධව චින්තන විප්ලවයක් අවශ්‍ය නිසායැයි ලියුම්කරු තරයේ විස්වාස කරයි. ගෞතම උත්පත්තියට පෙර පස්මහ බැලුම් බලන්නේද ඒනිසාය. එකල තිබූ ආර්ය සිරිත් විරිත් වලට ගෞතම විසින් පහර එල්ල කරනුයේ ආර්ය අෂ්ඨාංගික...

Pages 51234 »