සමාජීයජාල එකතුවට

අවැසි ලිපි සොයනු පිණිස

Sep 8, 2013

Culture Shock


මම නම් හීනෙකින්වත් හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. 
කස්සා කෝ බං අපේ ඉතුරු සල්ලි. 
හිතේ අමාරුවට ගිහින් බොන්නත් ගානක් වියදම් වුනා. 
ලයිව් ෂෝ නම් කසුන් කල්හාරයි චාපයි තමා.
කිසිම වෙනසක් නෑ. 
ඒත් අපිට කසුන්ගේ කටහඬ ඇහුනේ නෑ. 
ඔන්න ඕකයි පින්වතුනි පුල්මුඩේ තත්වය.. 

2 ගල්මුල්:

වෙලාවට නොගියේ...! දුක සීන් එකක් වගේ

Post a Comment